සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සලු පලදාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙද ගියේ
සූරුපී කුමාරී සිනාසී පාන ඔමරි ලතාවේ
රෑ යාමේ ප්‍රේමයෙ ගී මිමිනෙනවා
යහනාවේ පාලු මග හරවාලා
සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා ...
දිනාලූ සරාගී සිනාවේ ඊයෙ හිත බැඳුනාදෝ
රෑ යාමේ ප්‍රේමයෙ ගී
මිමිනෙනවා යහනාවේ පාලු මග හරවාලා
සමනලියා මනලොලියා
සුකුමලියා පා මුදු දා
මාලා ලා පාට සලු පලදාලා
සඳ නැගෙනා වේලාවේ කොහෙද ගියේ
No comments:
Post a Comment